මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගේ පියා පදිංචි නිවසට හොර රහසේ විදුලිය ලබාගෙන තිබියදී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි. විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියෙකු වන සැකකරු පදිංචිව සිට ඇත්තේ,හෝමාගම ගලවිලවත්ත ශාන්ති මාවතේ නිවසක ය. එම නිවසට නීත්‍යනුකූල විදුලි සැපයුමක් තිබියදී සැකකරු විසින් මෙලෙස අමතර වයරයක් නිවස ඉදිරිපිට තිබෙන විදුලි කණුවට සම්බන්ධ කර නිවසට ආලෝකය වැටෙන ආකාර
from GOSSIP NEWS https://ift.tt/3DRcFwV
via https://tamil244.blogspot.com/
No comments