පාසල් සිසුවියක් තිදෙනකු පැහැරගෙන යයි.. පාළු නිවසකදී අපයෝජනයෙන් බේරුණ හැටි

Share:
සිසුවියක් අපයෝජනයට රැගෙන ගිය තිදෙනෙක් අල්ලයි ඇඹිලිපිටිය ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගිය බව කියන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දා දහවල් ඇය පාසලින් පිටතට පැමිණි අවස්ථාවේ පුද්ගලයින් 03 දෙනෙකු ඇය බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවාගෙන පලාගොස් ගොස් ඇති අතර පසුව සෙවනගල ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් එහි උඩු මහලේදි පුද්ගලයෙකු ඇය අපයොජනය කිරීමට උත්සාහ කර

from GOSSIP NEWS https://ift.tt/3HjYiDo
via https://tamil244.blogspot.com/

No comments