ඉදිරියේදී රටේ හාල් හිඟ වුවහොත් මඤ්ඤෙක්කා, මුං. බතල කෑමට ජනතාවට හුරුවීමට සිදුවන බව වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. අතීතයේ ගම්වල ජනතාව වැඩි වශයෙන් මඤ්ඤෙක්කා වැනි දෑ ආහාරයට ගැනීම හේතුවෙන් පිළිකා තත්ත්වයන් අවම කර ගැනීමටද දායක වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඊයේ (01) ශ්‍රී දළදා යල් අස්වනු පූජාවෙන්
from GOSSIP NEWS https://ift.tt/2ZNzPW8
via https://tamil244.blogspot.com/
No comments