දිගින් දිගටම අවසන් නොවී පවතින ගුරු වර්ජනය තීරණාත්මක නිමාවක් සිදුවන ලකුණු අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී තහවුරු විය. මින් පෙර අදියර 3 කින් ලබා දීමට සැලසුම් කර තිබූ ගුරු-විදුහල්පති වැටුප් විෂමතා එකවර ලබා දීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබේ. මෙම සාකච්ඡාව සඳහා ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ද සහභාගී වී සිට ඇත. මේ සම්බන්ධයෙන් අ
from GOSSIP NEWS https://ift.tt/306OwDC
via https://tamil244.blogspot.com/
No comments