මේධා ජයරත්න කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුළ පුවත් මවන චරිතයක් . ටෙලි තිරයේ රසික හදවත් දිනාගත්තු ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ උපන් දිනය වෙනුවෙන් ඇය අලුත්ම ඡායාරූප එකතුවක් මේ විදිහට අන්තර්ජාලයට එකතු කර තිබුණා.......
from GOSSIP NEWS https://ift.tt/3qHbnRn
via https://tamil244.blogspot.com/
No comments