මන්ත්‍රීවරියන් වෙනුවෙන් හිටපු අගැමති ගෙනා යෝජනාව

Share:
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට යම් අපහාසයක් හෝ හිරිහැරයක් සිදු වුවහොත් ඒ ගැන පියවර ගැනීමේ අයිතිය කාන්තා මන්ත්‍රී සංසදයට ලබාදිය යුතු යැයි කතානායකවරයාට යෝජනා කරන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසුවේ. පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියකගේ වරප්‍රසාද කඩ වීම සම්බන්ධ ප්‍රශ්නයක් මේ

from GOSSIP NEWS https://ift.tt/3FFtA6i
via https://tamil244.blogspot.com/

No comments