ගුරුවරයාට පිහි ඇණුමක් සිදු කලේ පෙම් පලහිලව්වක් නිසා ද?

Share:
  පෝද්දල කාසිදෙණිය පදිංචි ගුරුවරයකුගේ නිවසට ඉකුත් 21 වැනිදා රාත්‍රී ත්‍රිරෝද රථයකින් පැමිණ, ගුරුවරයාට පිහියෙන් ඇන පලා ගොස් ඇති ගැහැනු ළමයා හඳුනාගෙන ඇති අතර එම අපරාධයට පැමිණි පිරිමි ළමයා මෙතෙක් හඳුනාගෙන නැත.  එදින රාත්‍රී අවුරුදු 16 ක ගැහැණු  ළමයකු සහ පිරිමි ළමයකු ත්‍රිරෝද රථයකින් පැමිණි ගුරුවරයාට පිහියෙන් ඇණ පලාගොස් ඇති අතර සුළු තුවාල ලැබූ ගුරුවරයා බද්දේගම රෝහල

from GOSSIP NEWS https://ift.tt/3HS3ZbX
via https://tamil244.blogspot.com/

No comments