ජේසන් රෝයි වෙනුවට ජේම්ස් වින්ස් එංගලන්ත කණ්ඩායමට

Share:
ජේසන් රෝයි වෙනුවට ජේම්ස් වින්ස් එංගලන්ත කණ්ඩායමට කැඳවිම් සඳහා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අවසරය හිමවී ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී ජේසන් රෝයි ආබාධයකට ලක්විය. සුපිරි 12 දෙනාගේ වටයේදී තරග 5 කට ක්‍රීඩා කළ ඔහු එහිදී අර්ධ ශතකයක් සමග ලකුණු 123 ක් රැස්කළේ 30.75 ක සාමාන්‍යයක් රඳවාගනිමි

from GOSSIP NEWS https://ift.tt/3n0yXqf
via https://tamil244.blogspot.com/

No comments