ඉස්සර රජවරු වැව් හැදුවේ නිකම් නොවෙයි : කෘෂි කර්මාන්තය රැක ගන්න දැන්වත් මේ තීන්දුව වෙනස් කරන්න 

Share:
රට පිලිබදව හැඟීමක් නැති මේ රටේ එතිහාසික උරුමය ගැන දැනුමක් නැති පුද්ගලයින් ගනු ලබන තීන්දු තීරණ නිසා මේ රටේ දීර්ඝ ඉතිහාසක් ඇති කෘෂි කර්මාන්තය විනාශ වෙමින් පවතින එය වලක්වා ගැනීමට දැන්ම කටයුතු නොකරන්නේ නම් ඇති විය හැකි හානිය සුළුපටු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටිනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, දැනටමත් මෙම තීන

from GOSSIP NEWS https://ift.tt/3HI1IAi
via https://tamil244.blogspot.com/

No comments