කෝලි ගේ දියණිය දුෂණය කරන බවට තර්ජණය කළ ඉංජිනේරුවරයා 

Share:
ඉන්දිය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ ජනප්‍රිය නිලි අනුෂ්කා ශර්මා ගේ මාස 09ක් වයසැති දියණිය දුෂණය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කරනු ලැබූ පුද්ගලයාව මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හයිද්‍රාබාද් හි පදිංචි මෘදුකාංග ඉංජිනේරුවරයෙක් බවයි පොලිසිය පැවසුවේ. මෙම සැකකරු 23 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර ඔහු ආහාර බෙදා හැරීමේ මෘදුකාංගයක සේවය ක

from GOSSIP NEWS https://ift.tt/3D8nxGj
via https://tamil244.blogspot.com/

No comments