ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්

Share:
මහ කන්නය වගා කරන බිම් වලින් දැනට වගාවට සූදානම් කර ඇත්තේ තුනෙන් එකක් පමණක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ පොහොර අර්බුදය ගැන පැවති සාකච්ඡාවකදීය. දැනට සාර්ථක ලෙස කුඹුරු සහ වෙනත් ගොවිතැන් සදහා සූදානම් කර ඇත්තේ කුරුණෑගල සහ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්වල

from GOSSIP NEWS https://ift.tt/3BVMJ1B
via https://tamil244.blogspot.com/

No comments