කොවිඩ් යම් මට්ටමකට පාලනය කර සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබා ගත් ජයග්‍රහණ දේශපාලන කාරණා හේතුවෙන් ආපස්සට හැරවීමට කටයුතු නොකරන්නැයි සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කීපයක් ලබන 16 වැනිදා කොළඹට සෙනඟ කැඳවා උද්ඝෝෂණයක් පැ
from GOSSIP NEWS https://ift.tt/30l4ZEk
via https://tamil244.blogspot.com/
No comments