යොහානිට ලංකාවෙන් ලැබුණු සම්මානය

Share:
"මැණිකේ මගේ හිතේ ‘ ගීතය තුළින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා හට ” කලා කීර්ති අභිමාණී ” සම්මානය පිරිනමා තිබෙනවා. ඒ සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය විසින්.කලාව තුළින් ඇය ශ්‍රී ලංකාවට ගෙනදුන් ජාත්‍යාන්තර කීර්තිය ඇගයීමට යොහානිට මෙම සම්මානය පිරිනමා තිබෙනවා. සම්මාන පිරිනැමීම සිදුව ඇත්තේ ඊයේ (21) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්&

from GOSSIP NEWS https://ift.tt/3qUq5Vn
via https://tamil244.blogspot.com/

No comments