උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොවියෝ නෙවෙයි

Share:
මේ දිනවල රටපුරා රට පුරා උද්ඝෝෂණ කෙරුණත් ඒවායේ සැබෑ ගොවීන් නොමැති බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබේ. හොඳ මිලක් ගෙවා ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගන්නවා සේම කාබනික වගාවෙන් පාඩුවක් වුණොත් එහි වන්දිය ගෙවීමට රජය සූදානමින් සිටින බවත් ඔහු පවසයි. ඒ අනුව කාබනික පොහොර යොදා වගා කරන නාඩු වී කිලෝවක් රුපියල් 100කට මිලට ගැනීමට

from GOSSIP NEWS https://ift.tt/3k6fWAQ
via https://tamil244.blogspot.com/

No comments