සිංහ නාද පොර ටෝක් ඉවරයි : චීනයේ පොහොර නැවට මුදල් ගෙවන්න රජය සුදානම් වෙයි

Share:
චීනයේ සිට මෙරටට පොහොර තොගයක් රැගෙන ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන නෞකාවේ පොහොර තොගයට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට  රජය තීරණය කර තිබේ . කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත්තේ අදාල පොහොර තොගයේ වටිනාකමින් 75% ක් ගෙවා එම ගැටලුව විසඳීමට සූදානම් බවයි. මෙම පොහොර ප්‍රශ්ණය හේතුවෙන් චීනය සමඟ ගැටළුවක් ඇති කරගැනීමට අවශ්‍යතාවක් නැති බවද අමාත්යවරයා ස

from GOSSIP NEWS https://ift.tt/3cAyPru
via https://tamil244.blogspot.com/

No comments