රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අසාධ්‍යවී රෝහල්ගතව තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙන අවස්ථාවේ ඇතැම් යූටියුබ් නාලිකා ඔස්සේ ඔහු මියගිය බවට අසත්‍ය පුවත් පළ කර තිබූණා . මෙම වරද ගැන සරත් චන්ද්‍රසිරි ගේ ළඟම හිතවතෙකු වන කුමාර තිරමාදුර රංගන ශිල්පියා යූටියුබ් නාලිකාවක එය සටහන් කර තිබූ හැටි පෙන්වමින් වීඩියෝවක් නිකුත් කර දොස් පවරා අවවාද කර සිටියා "මට කේන්තියට වචනයක් එනව නම
from GOSSIP NEWS https://ift.tt/30wLpWi
via https://tamil244.blogspot.com/
No comments