ගායන ශිල්පී ෂෙල්ටන් පෙරේරා ශූරින්ගේ පුත් සුභාෂ් පෙරේරා මීට සුලු මොහොතකට පෙර ජීවන ගමනට සමු දී තිබෙනවා. රනිල් මල්ලවආරච්චි විසින් මේ බව සඳහන් කරමින් සිය මුහුණු පොතට සටහනක් ද එක් කර තිබුණා. එම සටහන හා ඡායාරූප පහතින්... "විශාරද ෂෙල්ටන් පෙරේරා ශූරින්ගේ පුත් සුභාෂ් පෙරේරා මීට සුළු මොහොතකට පෙර මෙලොවින් සමුගත්තා නිවන් සැප ලැබේවා සුන්දර මිත්රේයා.. මිලානෝ හිදි.. අවසන් ලිපියයි ඔබට ලියන්නේ " &
from GOSSIP NEWS https://ift.tt/3CztyLj
via https://tamil244.blogspot.com/
No comments