ටෙස්ලා සමාගමේ කොටස් විකුණා දැමිමට එලොන් මස්ක්ට හිතුනේ ඇයි

Share:
ලොව ධනවත්ම පුද්ගලයින්‍ කිහිපදෙනෙකු තම ධනයෙන් ඉතාමත් සුළු කොටසක් වැය කිරීමට සමත් වන්නේ නම් ලෝක ආහාර අර්බුධය විසඳීමට හැකියාව ලැබෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංගමයේ ලෝක ආහාර වැඩසටහනෙහි ප්‍රධානියා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා. එලොන් මස්ක්ගේ සම්පූර්ණ වත්කමෙන් 2%ක (දල වශයෙන් ඩොළර් බිලියන 6ක) ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කළහොත් මෙම ගැටළුව විසඳීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

from GOSSIP NEWS https://ift.tt/3kxW5up
via https://tamil244.blogspot.com/

No comments