ජල විදුලි නිෂ්පාදනය සියයට හැට හැත්තෑවක උපරිම ධාරිතාවෙන් අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකියාව තිබුණත් ලබන ජනවාරි පෙබරවාරි වනවිට බරපතළ විදුලි අර්බුදයක් ඇතිවනු නිසා එම තත්ත්වයට මුහුණදීමට දැන් සිටම සැලසුම් කළයුතු බව ලංවිම ඉංජිනේරු සංගමයේ නිලධාරීනන් පවසනවා. මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරුවල මිල ගණන් යළි පහළ යමින් තිබෙන මුත් මිලදී ගැනීමට ඩොලර් අවශ්‍ය වන බැවින් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් විදුලි උත්ප
from GOSSIP NEWS https://ift.tt/3xcg077
via https://tamil244.blogspot.com/
No comments