හැරී පෝටර් කතුවරියට මරණ තර්ජන

Share:
"හැරී පෝටර්" නවකතා කර්තෘවරිය වන 56 හැවිරිදි ජේ.කේ. රොව්ලින්ට සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරයින් තිදෙනෙකු සම්බන්ධයෙන් ඇයගේ ට්විටර් ගිණුමේ ඇතිවූ සංවාදයකින් පසු මරණ තර්ජන එල්ලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්කොට්ලන්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  රෝව්ලිං කාන්තාවන්ගේ ලිංගිකත්වය පදනම් කරගත් අයිතීන් ආරක්ෂා කළ යුතු බවට ඇයගේ විශ්වාසය මත සංක්‍රාන

from GOSSIP NEWS https://ift.tt/3r5RhAu
via https://tamil244.blogspot.com/

No comments