ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ටිම් පෙයින් නායකත්වයෙන් ඉවත් වන බව අද නිවේදනය කළේ ඔහු නායකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කළේ, තවත් සති දෙකකින් පමණ ආරම්භ වීමට නියමිත අළු බඳුන ටෙස්ට් තරගාවලිය ආසන්නයේ වීම විශේෂත්වයකි. 36 හැවිරිදි ටිම් පෙයින් අද පැවති මාධ්‍ය හමුවකදී කඳුළු පිරි දෑසින් යුතුව ප්‍රකාශ කළේ, තමන් 2017 වසරේදී ටස්මේනියා ක්‍රිකට් සමාජයේ ස
from GOSSIP NEWS https://ift.tt/326yhHA
via https://tamil244.blogspot.com/
No comments