ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති ධුරය සඳහා පත්කර තිබෙි. ඊට අදාළ ලිපිය (2)උන්වහන්සේ වෙත ලබාදී ඇත. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ධුරයද හොබවන උන්වහන්සේ පැවිදි හඬ සංවිධානයේද සභාපතිත්වය දරණු ලබයි. ලබන 17 වැනිදා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත. නම
from GOSSIP NEWS https://ift.tt/3GOUie8
via https://tamil244.blogspot.com/
No comments