ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර විස්සයි 20 ලෝක කුසලාන තරගයට පැය කිහිපයකට පෙර අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රධාන භාරකරු මොහාන් සිං සිය කාමරයේ මියගොස් සිටියදී සොයා ගනු ලැබුවා. ඉන්දීයාවේ, උත්තරකාන්ද් ප්‍රාන්තයේ ජීවත් වූ 45 හැවිරිදි මොහාන් සිං 2004 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමට පෙර මොහාලි හි හිටපු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන තණතීරු භාරකරු වූ ඩල්
from GOSSIP NEWS https://ift.tt/2Yu94Wa
via https://tamil244.blogspot.com/
No comments