ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානයට පරාජය වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමට එල්ල වන චෝදනා සහ තර්ජන ඉහළ ගොස් තිබෙනවා. කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමී ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දීය නායක විරාත් කෝලි කටයුතු කිරීම ඇතැමුන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර අන්තවාදීන් ඔහුගේ දස මසක් වයසැති දියණියට සමාජ මාධ්‍ය ඔස්සේ දූෂණ තර්ජන ද නිකුත් කර ඇත්තේ ඇයගේ ඡායාරූපද අන්තර්ජාලයට එක් කරමි
from GOSSIP NEWS https://ift.tt/3w3OjNq
via https://tamil244.blogspot.com/
No comments