දැනට ගෑස් සපයන සමාගමේ තර්ජනයන්ට යටවී ලිට්‍රෝ ආයතනයට ගෑස් මිලදී ගැනීමේ ගිවිසුම තවත් වසර දෙකකට දීර්ග කිරීමට සිදුවූයේ නම් රුපියල් බිලියන 10ක පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා. ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්තේ විසින් අත්සන් කළ එම ගිවිසුම නිසා විදේශයන් වෙතින් අඩු මුදලට ගෑස් මිලදී ගැනීමට නොහැකි වී ඇත
from GOSSIP NEWS https://ift.tt/3BU0IEQ
via https://tamil244.blogspot.com/
No comments