ඇමති මහින්දානන්දගේ චෝදනව හැකිනම් ඔප්පු කරන්න - හිටපු ජනපතිගෙන් අභියෝගයක්

Share:
තමන් ගෙවල් තුනක් යා කර සෑදූ නිවෙසක සිටින බවට මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා කළ ප්‍රකාශය ඔප්පු කළහොත් තමා මන්ත්‍රීධූරයෙන් ඉවත් වන බව හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කර සිටියේ. අළුත්ගමගේ ඇමැතිවරයාගේ ඒ ප්‍රකාශය ගැන තමා කනගාටු වන බවද හිටපු ජනාධිපතිතුමා සඳහන් කළේ. හිටපු ජනපතිවරයා මෙසේ පැවසුවේ කතානායකව

from GOSSIP NEWS https://ift.tt/3HfQ13l
via https://tamil244.blogspot.com/

No comments