බ්‍රිතාන්‍යට යටත්ව තිබූ බටහිර ඉන්දීය කොදෙව් බාබඩෝස් දූපත ස්වාධීන රාජ්‍යයක්ලෙස ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කෙරුණා. ඒ බ්‍රිතාන්‍යය මහ රැජිනගේ නියෝජිතයෙකු ලෙස පැමිණි ඔටුන්න හිමි චාල්ස් කුමරු එක් වූ උත්සවයක දී. ඒ අනුව බ්‍රිතාන්‍යය කියන් නිදහස ලැබූ නවතම රාජ්‍යය ලෙස බාබඩෝස්ජ නරජය ප්‍රකාශයට පත් කරනු ඇති. මෙලෙස බ්‍රිතාන්‍ය කිරීටයට යට
from GOSSIP NEWS https://ift.tt/3D29EZD
via https://tamil244.blogspot.com/
No comments