2020 වර්ෂයේදී මෙරට තුළ විවාහ ලියාපදිංචි කිරීම්වල අඩුවක් පවතින බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙනවා. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2019 දී ලියාපදිංචි විවාහ 163,378 ක් සිදුවී ඇති අතර එය 2020 දී 143,061 දක්වා පහත වැටී ඇත. මේ අතර වැඩිම විවාහ ලියාපදිංචි කිරීම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. එය 14 617ක්. රටපුරා පැතිර ගොස් ඇති කොවිඩ් ව
from GOSSIP NEWS https://ift.tt/3xa4cCp
via https://tamil244.blogspot.com/
No comments