කොළඹ, කෙසෙල්වත්ත පොලිස් වසමේ පදිංචි, අතුරුදන් වූ බාල වයස්කාර ගැහැණු දරුවන් තිදෙනා ඊයේ නැවත සිය නිවස වෙත පැමිණ ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කළේ, අදාළ දැරියන් තිදෙනා කොළඹින් බස් රථයක නැගී අනුරාධපුරයට ගොස් ඇති අතර පසුව අනුරාධපුරයේ සිට මහනුවරට බසයක පැමිණ, නැවත මහනුවරින් බසයක නැගී කොළඹට පැමිණ ඇති බවයි. කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කළේ දැරියන් තිදෙනා මේ වන විට පොලිස් භාරයේ ස
from GOSSIP NEWS https://ift.tt/3mYx90S
via https://tamil244.blogspot.com/
No comments