රාජකාරි වේලාවෙන් පසු ආයතන ප්‍රධානීන්ට සේවකයින් වෙත කෙටි පණිවිඩ සහ ඊ මේල් පණිවිඩ යැවීම තහනම් කරමින් පෘතුගාලය නව නීතියක් පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ "විවේක ගැනීමේ අයිතිය" ලෙස නම් කර ඇති එරට නව නීතිවල කොටසක් ලෙස මෙම තහනම පනවා ඇති බව යි. නිවසේ සිට වැඩ කිරීම පුළුල් කිරීම සඳහා වෘත්තීය ජීවිතයේ සමතුලිතබව ඉහළ නැංවීමට පෘතුගාලය මෙම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ස
from GOSSIP NEWS https://ift.tt/3wPnDAk
via https://tamil244.blogspot.com/
No comments