එල්ලවූ විරෝධය නිසා පෙම්වතුන් යුවලක් වස බොයි : පෙම්වතිය මරුට 

Share:
දිඹුල පොලිස් වසමට අයත් ස්ටොනික්ලිප් වතු යායේ නිවාඩු නිකේතනයකට (කාබාන) අනවසරෙන් ඇතුල් වූ තරුණයෙකු සහ තරුණියක් වස පානය කර ඇති බවත්, ඉන් තරුණිය සංචාරක නිකේතනය තුළදීම පෙරේදා ජීවිතක්ෂයට පත් වී ඇති බව දිඹුල පතන පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ දිඹුල පොලිස් වසමට අයත් යුනිෆිල්ඞ් වතු යායේ පදිංචි කාර්තිගා නමැති (17) හැවිරිදි තරුණියක්. තරුණිය සහ තරුණයා පෙම් යුවළක් බවත්, එම ප්‍රේම සබඳතාවට දෙපාර්ශව

from GOSSIP NEWS https://ift.tt/3nqaive
via https://tamil244.blogspot.com/

No comments