ඉරාක අගමැතිට සන්නද්ධ ඩ්‍රෝන ප්‍රහාරයක්

Share:
බැග්ඩෑග් අගනුවර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානයක් මගින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති අතර එම අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා නිවසේ සිට නොමැති බව වාර්තා වේ. ඔහුගේ නිවසින් පිටත ස්ථානගත කර සිටි කදිමිගේ පුද්ගලික ආරක්ෂක බලකායේ සාමාජිකයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා තුනක් භාවිතා කර ඇති අතර ඒ

from GOSSIP NEWS https://ift.tt/3khevzs
via https://tamil244.blogspot.com/

No comments