සති කිහිපයක් පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග (31දා) ඇඹිලිපිටිය චන්‍ද්‍රිකා වැවේ පිටවානේ දිය නෑමට සහ විනෝද වීමට විශාල පිරිසක් පැමිණ සිටියහ. එසේ පැමිණ සිටි පිරිස් සෞඛ්‍ය නීනී කිසිවක් පිළි නොපදමින් දිය නාමින් විවිධ ජල ක‍්‍රීඩා කරමින් හැසිරෙන්නට වුයේ තවත් කෝවිඞ් රැල්ලකට කඩිනමින් අත වනමින්ය. සමහරු යතුරු පැදි සහ ත‍්‍රීරෝද රථ පිටවානේ පාර ඔස්සේ වේගයෙන් ධ
from GOSSIP NEWS https://ift.tt/3EDk6rJ
via https://tamil244.blogspot.com/
No comments