තරුණ පිරිස් අතර විවාහ වීම් වල අඩුවක්

Share:
  චීනයේ තරුණ පිරිස් අතර විවාහ වීමේ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා. 2020 වසරේ මුල් කාර්තු තුනට සාපේක්ෂව මෙම වසරේ එම කාල සීමාවේදී විවාහ වූ සංඛ්‍යාවේ සැළකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බවයි එරට සිවිල් සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ.  චීනයේ තරුණ ජනගහනයෙන් සියයට 35ක් පමණ විවාහවීම සඳහා සහකරුවෙකු සහ සහකාරියක සොයා ගැනීමේ ගැටලු වලට මුහුණ දී සිටිනවා......

from GOSSIP NEWS https://ift.tt/3Fj0lps
via https://tamil244.blogspot.com/

No comments