අවසන්වූ ලෝක කුසලානය ගැන අක්තාර්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Share:
තරඟාවලියේ ක්‍රීඩකයා තේරීම සම්බන්ධයෙන් හිටපු පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක  ෂොයිබ් අක්තාර් අප්‍රසාධය පළ කර තිබෙනවා. ඔහු විශ්වාස කරන්නේ තරගාවලියේ ක්රීිඩකයා සම්මානය ලැබිය යුතුව තිබුණේ වෝනර් වෙනුවට බාබර් අසාම්ට බවයි. වෝනර් අවසන් තරග තුනේදී අර්ධ ශතක තුනක් සහ ලකුණු 89*, 49 සහ 53 ක් ඇතුළුව 48.16 ක සාමාන්‍යයක් සහිතව තරග 7 කදී ලකුණු 289 ක් රැස් කළේය. වෝනර්ගේ මෙම තරගාවලියේ තෙවැ

from GOSSIP NEWS https://ift.tt/3ngioXk
via https://tamil244.blogspot.com/

No comments