භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක මෙවර අයවැයෙන් ජනතාවට සහන හිමිවනු ඇත්දැයි අද මාධ්‍යවේදීන් මුදල් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. ප්‍රශ්නය – ඇමතිතුමා මංගල අයවැය ගැන වචන කිහිපයක් කියන්න ? “ඒක රහසක් නේ.” ප්‍රශ්නය – ජනතාවට මොනවා ද ලැබෙන්නේ ? “ජනතාවට ලැබෙනවා නෙමෙයි ජනතාවගෙන් ගන්න වෙයි”
from GOSSIP NEWS https://ift.tt/2ZI7pg7
via https://tamil244.blogspot.com/
No comments