ක්‍රිකට් පිටියේදී පිත්ත කඩුල්ලේ වැදීමෙන් පිතිකරුවකු දැවී යෑම දුර්ලභ සිදුවීමකි. බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී ධනංජය ද සිල්වා හසු වූයේ එම දුර්ලභ දැවීයෑමටය. ධනංජය එලෙස දැවී ගියේ ෂැනොන් ගේබ්රිියෙල් විසින් යවනු ලැබූ පන්දුවකටයි.ශ්‍රී ලංකා ඉනිමේ 95 වැනි ඕවරයේදී සිය පිත්තේ අග ගැටුණු පන්දුව කඩුල්ලට පතිත වීම වැළැක්ව
from GOSSIP NEWS https://ift.tt/3CIqdte
via https://tamil244.blogspot.com/
No comments