කොවිඩ් වසංගත නිසා කඩා වැටිච්ච රටකට මෙවැනි අය – වැය ලේඛනයක් ඉදිරිපත් කිරීම අභියෝගාත්මක කාර්ය භාරයක් බවයි ආණ්ඩුව පාර්ශ්වයෙන් අය – වැය විවාදය ආරම්භ කරමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ. එවන් පසුබිමක් තුළ එම කාර්ය භාරය නිසි අයුරින් ඉෂ්ට කළ මුදල් ඇමතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉතිහාසයට එක් වන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. නිදහසින් පසු මෙරට ඉතිහාසය මුහුණ
from GOSSIP NEWS https://ift.tt/3Fe78AY
via https://tamil244.blogspot.com/
No comments