ගෝඨාභය රාජපක්ෂ ජනපති තැබූ ට්විටර් සටහන

Share:
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිද වන අයෝමා රාජපක්ෂ ආර්යාවගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. ඇයට සුභාපතලා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිණුමේ සටහන තබා තිබෙනවා. එම සටහන  "සුභ උපන්දිනයක්, අයෝමා! වසර ගණනාවක් පුරා ඔබේ සහයෝගීතාවයට ස්තූතියි. ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා..."  

from GOSSIP NEWS https://ift.tt/3nJGIB9
via https://tamil244.blogspot.com/

No comments