හැකි තරම් ණය ගත් යහපාලන රජය අවසානයේ කරපු දෙයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පැවති උත්සවයකදීය. ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නව ගුවන් යානා අංගනය සහ උප ධාවන පථය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 25 වෙනිදා සි
from GOSSIP NEWS https://ift.tt/3rtZUVZ
via https://tamil244.blogspot.com/
No comments