දැඩි සත්කාරයෙන් ක්‍රීඩා පිටියට පැමිණි සුපිරි පිතිකරු

Share:
පාකිස්තාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට පෙර රාත්‍රී කාලයන් දෙකක් ඩුබායි නුවර රෝහලක දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලැබූ බව කණ්ඩායමේ වෛද්‍යවරයා පවසනවා. පැය 36 ක පමණ කාලයක් ඔහු පසුගිය 9 වැනිදා සිට එලෙස දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබා ඇත්තේ පපු ප්‍රදේශයේ ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන්. කෙසේ වෙත

from GOSSIP NEWS https://ift.tt/3wC1yoU
via https://tamil244.blogspot.com/

No comments