කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අතුරුදන් වූ වයස අවුරුදු 13ක් හා 15ක් වන දැරියන් තිදෙනා නිවසෙන් පැනගොස් තිබුණේ සංගීතය හා බටහිර නර්තනය පුහුණුවීමට සුදුසු ස්ථානයක් සොයා බව පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශන වලදී කරුණු අනාවරණයක් වී තිබෙනවා. සංගීතයට හා බටහිර නර්තනයට දැඩි ඇල්මක් දැක්වූ තමන්ට මව්පියන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඔවුන් එලෙස කළ බවයි එම දැරියන් තිදෙනා පොලිසිය වෙත ප්‍රකාශයක් සිදුකරමින් පවස
from GOSSIP NEWS https://ift.tt/3kKHzzN
via https://tamil244.blogspot.com/
No comments