පසුගිය දිනවල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සහ සෞඛ්‍ය නීති නොපිලිපැදීමේ ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. එළඹෙන සති කිහිපයේ රෝගීන් ඉහළ යාම වලක්වා ගැනීමට නම් කළ හැකි එකම දේ වන්නේ දැඩිව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම බවද ඒ මහතා පවසනවා. මේ අවස්ථාවේදී සෞඛ්‍ය නීති වලට අනුකූලව කටයුතු කිරීම ඉතා වැදගත් බවද ඔහු &
from GOSSIP NEWS https://ift.tt/3qBZWKM
via https://tamil244.blogspot.com/
No comments