ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මහ පාරට බැහැලා සටන් කරන්න - ජනතාවගෙන් ඉල්ලීමක්

Share:
කුමන ගැසට්ටුවක් නිකුත් කළද තම පක්ෂය 16 වැනිදා සංවිධානය කළ විරෝධතා රැළිය පවත්වන බව සමගි ජන බලවේගය සඳහන් කරයි. ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදීමට සූදානම් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ(13) ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේය.  “ජනතා රැල්ල කාටවත් නතර කරන්න බෑ. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ආණ්ඩුවට විරුද්ධව මහපාරට බැහලා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න පෙරට එන්න

from GOSSIP NEWS https://ift.tt/3kB6ci6
via https://tamil244.blogspot.com/

No comments