මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සූරසරදියෙල් වගේ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. ‘බැසිල් රාජපක්ෂ මැතිතුමා හරියට අර සූර සරදියෙල් වගේ. සරදියෙල් තියන අයගෙන් අරගෙන තමා නැති අයට දුන්නෙ. පුංචි වෙනසයි තියෙන්නෙ සරදියල් දුන්නේ බලෙන් අරගෙන. බැසිල් රාජපක්ෂ මැතිතුමා කරන්නේ නීත්‍යානුකූලයි’ මන්ත්‍රීවරයා පැවසීය. අද පාර්ලිමේන්
from GOSSIP NEWS https://ift.tt/2YGzUug
via https://tamil244.blogspot.com/
No comments