රිලායන්ස් සමූහයේ සභාපති මුකේෂ් අම්බානී අභිබවා අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඉන්දියාවේත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන අන්දමට, ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම් පසුගිය වසරේ අප්ප්‍ර්ල් මාසයේ සිට කැපී පෙනෙන ලෙස වර්ධනය වීම විශේෂත්වයකි. එතැන් සිට ගත වූ මාස විස්සක කාලය තුළ ගෞතම් අදානින්ගේ වත්කම් ඩොලර් බිලියන 83.89කින්
from GOSSIP NEWS https://ift.tt/3xx828S
via https://tamil244.blogspot.com/
No comments