දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිශ්චිත කාල රාමුවක් තුළ විදුලි බල විසන්ධි කිරීම් කිහිපයක් වාර්තාවී තිබේනවා . උදෑසන පැය බාගයක් හා සවස පැය බාගයක් ලෙස මෙම විදුලි බිඳ වැටීම සිදු කර ඇති අතර විදුලි බල මණ්ඩලය මගින් කරන විදුලි කප්පාදුවක් දැයි යන්න නිශ්චිතව හෙළි කර නැත. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමෙන් පසු මේ වනවිට කැළණීතිස්ස බලාගාරය වසා දමා ඇති අතර මේ නිසා මෙගාවොට් එකසිය පනහකට වැඩ
from GOSSIP NEWS https://ift.tt/3nL5mRS
via https://tamil244.blogspot.com/
No comments