ගං වතුර උවදුරට වඩා සිදු වීමටගිය විශාල ව්‍යවසනයක් සෞඛ්‍ය අංශ නවත්තයි

Share:
මාඔය පිටාර ගැලීමෙන් යටවූ බව කියන කුකුල් ගොවිපළක මිය ගිය කුකුලන් එක්ලක්ෂ පහළොස් දහසක් පමණ පරිභෝජනයට නුසුදුසු නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් වළ දැමීමට ඊයේ (11) පස්වරුවේ කටයුතු කර තිබෙනවා. මාඔය පිටාර ගැලීමෙන් මීරිගම ප‍්‍රදේශයේ මස් පිණිස කුකුලන් ඇති කිරීමේ කුකුල් ගොවිපළක කුකුලන් එක්ලක්ෂ පහළොස් දහසක් පමණ මිය ගොස් තිබිණි. ජල මට්ටම පහව යෑමෙන් පසුව මිය ගිය කුකුලන් නැවත වික

from GOSSIP NEWS https://ift.tt/3H9vRYZ
via https://tamil244.blogspot.com/

No comments