සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගය තුල තිබී හමුවූ කාන්තා මල සිරුර ගැන තවත් තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මියගිය කාන්තාව මාලිගාවත්ත මහල් නිවාස සංකර්ණයේ පදිංචිව සිටි මොහොමඞ් සාෆික් ෆාතිමා නැමැති (45) හැදිවිරිදි දෙදරු මවකි. අත්පය ගැට ගසා ගමන් බෑගයක් තුළ බහා තිබියදී මෙම කාන්තා මළ සිරුර සොයා ගැනුණේ ඊයේ දිනයේදියි. ඒ වන විටත් දින 05 ක් පමණ පැරණිව තිබූ මළ සිරුර හදුනාගත නොහැක
from GOSSIP NEWS https://ift.tt/3bLkQhR
via https://tamil244.blogspot.com/
No comments