ගුරු උද්ඝෝෂණය අතරවාරයේදී දිවි ගමනට සමුදුන් තරුණ ගුරුවරිය

Share:
මාතර, කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සංවිධානය කර තිබූ ගුරු විරෝධතාවයක ට සහභාගී වී සිටි දෙණියාය මධ්‍ය මහ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කළ 27 හැවිරිදි ගුරුවරියක් ක්ලාන්ත වී බිම ඇදවැටීමෙන් පසු රෝහල් ගතකිරීමේ දී මියයාමේ සිදුවීමක් ඊයේ (09) වාර්තා විය. කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සිට පාගමනින් ගැටබරු විහාරය දක්වා ගොස් නැවත කොටපොළ ජාතික පාසල දෙසට පැමිණෙමින් සිටින අවස්ථාවේ ඇය ක්ලාන්තවී ඇදවැටීම

from GOSSIP NEWS https://ift.tt/3095wsM
via https://tamil244.blogspot.com/

No comments